News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

ඇමති වාසුදේවටත් කොරෝනා

641 Views


ඇමති වාසුදේවටත් කොරෝනා

අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා.

පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු විසින් මේ පිලිබදව කල විමසීමකදී ඔහු මේ බව තහවුරු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post