News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

ඉන්දියාවේ කුරුලු උණ වෛරසයත් පැතිර යයි

541 Views


ඉන්දියාවේ කුරුලු උණ වෛරසයත්  පැතිර යයි

ඉන්දියාවේ කුරුළු උණ වෛරසය පැතිරයාම හේතුවෙන් එරට පක්ෂීන් ආනයනය තාවකාලිකව තහනම් කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. මේ වන විට ඉන්දියාවේ ප්‍රධාන අගනුවර වන නවදිල්ලියේ පක්ෂීන් 200 ක් පමණ මෙම වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

මෙම වෛරසය අසාදනයෙන් මිය යන පක්ෂීන් ගේ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර කෙසේ වෙතත් මෙම වෛරසය මේ දක්වා මිනිසුන්ට ආසාදනය වී නොමැති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post