News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුගේ PCR වාර්තා නිකුත් වෙයි

571 Views


පාර්ලිමේන්තුවේ තවත් මන්ත්‍රීවරයෙකුගේ  PCR වාර්තා නිකුත් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා ඊයේ දිනයේ යොමුව තිබුණු අතර මේ වන විට එම පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා.

එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post