News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

තරුණයින් ගණිකා වෘත්තියට ඈඳාගත් කතුන් තිදෙනාට වැඩ වරදියි

637 Views


තරුණයින් ගණිකා වෘත්තියට ඈඳාගත් කතුන් තිදෙනාට වැඩ වරදියි

සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයින් ඉතා සූක්ෂම අයුරින් ගණිකා වෘත්තිය සඳහා සම්බන්ධකර ගත් කාන්තාවන් තිදෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ ස්ථාන තුනකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ උපාය දූතයින් මාර්ගයෙන් අදාළ කාන්තාවන් තිදෙනා කොටුකර ගැනීමට කටයුතු කළ බවයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 24,26 සහ 48 යන වයස් සීමාවන්වල පසු වන්නන් වන අතර ඔවුන් මාතලේ සහ ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

අත්අඩංගුවට ගත් කාන්තාවන් තිදෙනා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post