රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
ඒ අනුව ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වීමට හැකි බව පැවසෙන අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක් අද දහවල් කාලයේ විවෘත කර තිබෙනවා