මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ මහතා ඇතුළු 7 දෙනෙකුට මීගමුව මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.
ඔවුන්ට ගොනුකර ඇති අධි චෝදනා ගණන 90ක් බවයි වාර්තා වුණේ.
එලෙස අධි චෝදනා භාර දීමෙන් පසු සැකකරුවන් 7 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.