News Line| Off Air
Generic placeholder image

Jan
11

බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙක් සියලු පාසල් අද ඇරෙයි

568 Views


බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර අනෙක් සියලු පාසල් අද ඇරෙයි

බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් සියලු පළාත්වල පාසල් අද සිට විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව 02 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්තිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

නිසි සෞඛ්‍ය උපදෙස් වලට යටත්ව පාසල් විවෘත කෙරෙන අතර ඒ සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කර ඇති බව ද අධ්‍යාපන බලධාරීන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post