News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

අනතුරට ලක් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී

487 Views


අනතුරට ලක් වූ ඉන්දුනීසියානු ගුවන් යානයේ  කළු පෙට්ටිය සොයාගනී

අතුරුදහන් වූ බවට සැලකෙන ඉන්දුනීසියානු ගුවන් යානයේ කළු පෙට්ටිය සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් විසින් සොයාගෙන තිබෙනවා. මිට අමතරව එම ගුවන් යානයේ එන්ජිම සෝදිසි මෙහෙයුම්වලදී හමුවී තිබෙන අතර වැඩි දුර විමර්ශන තව දුරටත් ක්‍රියාත්මක වන බවයි පැවසෙන්නේ.

යානයේ ගමන්ගත් පුද්ගලයන් පිලිබදව මෙතෙක් තොරතුරක් අනාවරණ වී නොමැති අතර එම පුද්ගලයින් අතර ළමුන් 10 දෙනෙක් සිට ඇති බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post