News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

චීනයෙන් අසල්වැසි රටකට උදව්වක්

507 Views


චීනයෙන් අසල්වැසි රටකට උදව්වක්

කොරෝනා වසංගතය හමුවේ එය යම් දුරකට පාලනය කිරීම සදහා චීනය විසින් තම අසල්වාසි රටක් වන මියන්මාරය වෙත කොරෝනා එන්නත ලබා දීමට
කටයුතු කරන බව චීන විදේශ ආමාතය වැන්ග්‍ යී මහතා සදහන් කරනවා.

අග්නිදිග ආසියානු සංචාරය ආරම්භ කරමින් චීන විදේශ අමාත්‍යවරයා මියන්මාරය වෙත පැමිණි අතර එහිදී මියන්මාර ජනපති හා කතිකා කිරීමෙන් අනතුරුව මෙලෙස කොරෝනා එන්නත් ලබා දෙන බව සදහන් කර තිබෙනවා.

කොරෝනා වසංගතය පරාජය කිරීම සදහා චීනය විසින් මියන්මාරයට සහය ලබා දෙන බවයි වැඩි දුරටත් සදහන් කර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post