News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
12

ගත වූ සතිය තුල මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට පත් පුද්ගලයින් 46කට කොරෝනා

542 Views


ගත වූ සතිය තුල මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට පත් පුද්ගලයින් 46කට කොරෝනා

ගත වූ සතියක කාලය තුල බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳව සිට අත් අඩංගුවට ගත් පුද්ගලයින් ගණන 2334 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ඊයේ දිනයේත් පුද්ගලයින් 121 දෙනකු pcr පරීක්ෂණ සදහා යොමු කර තිබෙනවා. එම ප්‍රතිපල වාර්තා ලැබීමට නියමිත අතර මේ දක්වා සිදු කරනු ලැබූ pcr පරීක්ෂණ තුලින් පුද්ගලයින් 46 දෙනකු කොරෝනා ආසාදිතන් බව හදුනා ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post