News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
12

මලයාසියාවට හදිසි තත්ත්වයක්

494 Views


මලයාසියාවට හදිසි තත්ත්වයක්

මලයාසියාව තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට අගමැති මුහයිඩීන් යස්සින් තීරණය කර තිබෙනවා. ඒ එරට තුල පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගෙනයි.

හදිසි තත්ත්වය අගෝස්තු මස 01 වැනිදා වෙනිදා දක්වා ක්‍රියාත්මක බවයි එරට බලධාරීන් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post