News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

ලක්ෂ්මන් කිරිඇල්ලගේ PCR ප්‍රතිඵල නිකුත් වෙයි

596 Views


ලක්ෂ්මන් කිරිඇල්ලගේ PCR ප්‍රතිඵල නිකුත් වෙයි

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට කොරෝනා වෙෙරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

ඉකුත් දින කිහිපය තුළ අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෙෙරසය වැළදී ඇති බවට තහවුරු වුණා.

එහිදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැසක් වෙෙරසය ආසාදනය වූවන්ගේ ආශ්‍රිතයින් ලෙස හදුනා ගැනුණු අතර ඔවුන්ට පී.සී.ආර්. පරීක්ෂණ සහ නිරෝධායනය සදහා යොමු වන ලෙසයි දැනුම් දුන්නේ.

මේ අතර අද උදෑසන නිවේදනය කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනාට පී.සී.ආර් පරීක්ෂණවලට යොමු වන ලෙස දැනුම් දී ඇති අතර හෙට සහ සිකුරාදා දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ එම පරීක්ෂණ පැවැත්වීම සදහා අවශ්‍ය කටයුතු සූදානම්කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post