News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
12

නම්‍යශිලී රාජකාරි වේලාවක් හදුන්වා දීමට රජයේ අවධානය

669 Views


නම්‍යශිලී රාජකාරි වේලාවක් හදුන්වා දීමට රජයේ අවධානය

නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් හඳුන්වා දීමට රජයේ අවදානය යොමුව තිබෙනවා. අද පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සදහන් කලේ.

ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ සතියකට පැය 40ක සිය රාජකාරි වෙලාව සම්පුර්ණ කරන්නේ නම් සියලු දෙනාම එකම වේලාවකදී වැඩ ආරම්භ කිරීම සහ අවසන් කිරීම අවශ්‍ය නොවන බවත්. නව තාක්ෂණයක් භාවිත කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවක් සදහා රජයේ අවදානය යොමු කර තිබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post