පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමට අයත් 90 වත්ත ප්‍රදේශය අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයට පත් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
ඊට අදාළ නිවේදනය පහතින් :