අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුවේ තීන්දුව අද ලබා දීමට නියමිතව තිබෙනවා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව තව සුළු මොහොතකින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.