News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

රන්ජන්ට එරෙහි නඩුවක තීන්දුව අද

454 Views


රන්ජන්ට එරෙහි නඩුවක තීන්දුව අද

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින නඩුවේ තීන්දුව අද ලබා දීමට නියමිතව තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව තව සුළු මොහොතකින් ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post