News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

කොරෝනා ආසාදිතව සිටි තවත් 530කට පූර්ණ සුවය

488 Views


කොරෝනා ආසාදිතව සිටි තවත් 530කට පූර්ණ සුවය

කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 530 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,621ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,088ක්.


News Articles
Latest Videos
Most Popular Post