News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකට අද පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවයි

576 Views


ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකට අද පස්වරුවේ සිට ජල සැපයුම අත්හිටුවයි

අද පස්වරුවේ සිට හෙට දහවල් කාලය දක්වා ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

එ් අනුව තඹලගමුව, කින්නියා, කුච්චිවේලි, ත්‍රිකුණාමලය නගරය අවට සහ සියලු අතුරු මාර්ගවලට අද පස්වරු 5 සිට හෙට දහවල් 12 දක්වා පැය 19ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post