තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.
යුක්‍රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු එලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.