කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 284 දෙනකු දිවයිනට පැමිණ තිබෙනවා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 08 කින් මෙරට පැමිණ තිබෙන අතර ඒ පැමිණි පිරිස ඩුබායි සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිස අතර වේ.
ඔවුන් සියලු දෙනා නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.