News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කෙරේ

640 Views


පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කෙරේ

TNA පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරාරාජසිංහම් ඝාතන නඩුවේ විත්තිකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරායි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් සහ තවත් සැකකරුවන් 04 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. .


News Articles
Latest Videos
Most Popular Post