News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ

400 Views


ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ

වෙළඳපොළ, මසුන් අලෙවි කරන ස්ථාන ඇතුළු ජනතාව බහුලව ගැවසෙන ස්ථානවල කොරෝනා ක්ෂණික පරීක්ෂණ සිදු කිරීමට තීරණයකර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එමෙන්ම බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වෙත ජනතාව පිටව යන විට මින් පෙර සිදු කළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ යළිත් පැවැත්වීමට ද තීරණයකර ඇති බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.

ඒ අනුව අදාළ පරීක්ෂණ ස්ථාන 11කදී ක්‍රියාත්මක වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post