News Line| Off Air
Generic placeholder image

Jan
13

මුව මස් සන්තකයේ තබා ගත් හමුදා සැරයන්වරයෙක් හා සෙබළුන් දෙදෙනෙක් කොටු වෙයි

664 Views


මුව මස් සන්තකයේ තබා ගත් හමුදා සැරයන්වරයෙක්  හා සෙබළුන් දෙදෙනෙක් කොටු වෙයි

වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර දෙමලිය ප්‍රදේශයේ සිදු කල හදිසි වැටලීමකදී මුව මස් සන්තකයේ තබා ගත් හමුදා සැරයන්වරයෙක් හා සෙබළුන් දෙදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී මුවමස් කිලෝ 58, වියළි මුව මස් කිලෝ 2, ක් හමුව තිබෙන අතර එම මස් විකිණීම සදහා සුදානම් කර තිබු බවට වනජීවී නිලධාරීන් සදහන් කරනවා.

සැකකරුවන් පැමිණි යුධ හමුදා ජීප් රථයක් ද වනජීවී භාරයට ගෙන තිබෙන අතර ඔවුන් අද වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post