News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ඊයේ දිනය තුල පමණක් ඇමෙරිකාවේ කොරෝනා මරණ 4085ක්

373 Views


ඊයේ දිනය තුල පමණක් ඇමෙරිකාවේ කොරෝනා මරණ 4085ක්

ලොව කොරෝනා බලපෑම වැඩිම රට ලෙස තව දුරටත් ඇමෙරිකාව පෙරමුණ ගෙන තිබෙන අතර මේ අනුව ඊයේ දිනය තුල පමණක් එරට වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 4085ක්. මේ දක්වා එරට සිදුව තිබෙන සමස්ත මරණ ගණන 389,425ක් වේ.

එමෙන්ම ආසාදිතයින් 212,404 දෙනෙකු නව ආසාදිතයින් ලෙස අලුතින් හදුනා ගැනුණා.


News Articles
Latest Videos
Most Popular Post