කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා.
කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මියගියා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ ගණන දැක්වෙන්නේ 244ක් ලෙසයි.
අදාළ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :
