News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

facebook හරහා වෛරී සහගත ප්‍රකාශ කල පුද්ගලයෙක් රිමාන්ඩ්

828 Views


facebook හරහා වෛරී සහගත ප්‍රකාශ කල පුද්ගලයෙක් රිමාන්ඩ්

facebook හරහා වෛරී සහගත ප්‍රකාශ කල පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ෆසාල් මොහොමඩ් නිසාර් නමැති ව්‍යාපාරිකයෙකු වන අදාල පුද්ගලයා ජාතීන් අතර සුහදතාවය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ facebook හරහා ප්‍රචාරය කර තිබෙන අතර ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම 18 වෙනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post