News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

බෝයිං සමාගමේ රැකියා දහස් ගණනක කප්පාදුවක්

1251 Views


බෝයිං සමාගමේ රැකියා දහස් ගණනක කප්පාදුවක්

ගුවන් යානා නිෂ්පාදනය පහල යාමත් සමඟ බෝයිං සමාගම රැකියා දහස් ගණනක් කප්පාදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බෝයිං 37 මැක්ස් වර්ගයේ යානා කිහිපයක් පසුගිය කාල සීමාවේදි අනතුරට ලක්වු අතර ඒ සමඟ ගුවන් යානා නිෂ්පාදනය බිඳවැටුණු බව එම සමාගම නිවේදනය කර තිබෙන අතර පවතින කොරෝනා වෛරසය හමුවේ ගුවන් ගමන් ද අඩාල වීම හේතුවෙන් එම සමාගමේ ආර්ථිකය සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post