News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

නාච්චාදූව ජලාශයේ වාන් දොරටු අරියි – පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

481 Views

නාච්චාදූව ජලාශයේ වාන් දොරටු අරියි – පහත් බිම්වල ජනතාවට විමසිලිමත් වන්නැයි උපදෙස්

පවතින අධික වැසි තත්ත්වය හමුවේ අනුරාධපුර, නාච්චාදූව ජලාශයේ වාන් දොරටු විවෘතකර තිබෙනවා.

මල්වතුඔය පහළ කොටසේ වෙසෙන ජනතාවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ විමසිල්ලෙන් පසුවන ලෙසයි.

News Articles
Latest Videos
Most Popular Post