News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

නව කොරෝනා වෙෙරසය ආසාදනය වූ 102ක් අසල්වැසි ඉන්දියාවෙන් හඳුනා ගනියි

456 Views


නව කොරෝනා වෙෙරසය ආසාදනය වූ 102ක් අසල්වැසි ඉන්දියාවෙන් හඳුනා ගනියි

නව කොරෝනා වෙෙරසය ආසාදනය වූ 102 අසල්වැසි රාජ්‍යය වන ඉන්දියාවෙන් හඳුනාගෙන තිබෙනවා.

එරට සෞඛ්‍ය අංශ පවසන්නේ එලෙස වෙෙරසය ආසාදනය වූ සියලු දෙනා විශේෂිත පහසුකම් යටතේ අදාළ ප්‍රාන්තවල ප්‍රතිකාර ලබන බවයි.

එමෙන්ම එම පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා නිරෝධායනයට ලක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post