News Line| Off Air
Generic placeholder image

Jan
13

පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණය අද

669 Views


පාර්ලිමේන්තුවේ PCR පරීක්ෂණය අද

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම නිසා අද දිනයේ පාර්ලිමේන්තුව තුළ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

ඒ අනුව අද පෙරවරු 10 සිට පස්වරු 03 දක්වා මෙම PCR පරීක්ෂණ සිදු කෙරෙන අතර අනිද්දා දිනයේ ද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතව තිබෙන හෙයින් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද PCR පරීක්ෂණ සිදුකරගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post