News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

සිරගත කළ රන්ජන්ගේ මන්ත්‍රී ධුරය තව මාස 6කින් අහෝසියි

572 Views


සිරගත කළ රන්ජන්ගේ මන්ත්‍රී ධුරය තව මාස 6කින් අහෝසියි

සිර දඬුවම් හිමි වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය නීත්‍යානුකූලව අහෝසි වන්නේ තවත් මාස 6කින් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

අධිකරණයට අපහාස කිරීම යන චෝදනාව මත රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබූ නඩුවට අදාළ අවසන් තීන්දුව ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළා.

අදාළ තීන්දුව මගින් ප්‍රකාශ කෙරුණේ බරපතල වැඩ සහිතව සිව් වසරක් සඳහා රන්ජන් රාමනායක මහතාව සිරගත කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post