News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

545 Views


එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ටෙස්ට් තරඟ දෙකකින් සමන්විත එංගලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් 22 දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post