News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
14

කොරෝනා මරණ ගණන 247 තෙක් ඉහළට

548 Views


කොරෝනා මරණ ගණන 247 තෙක් ඉහළට

කොරෝනා වෛරසය ආසාදනය වී සිටි තවත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වුණා.

එලෙස මිය ගියේ බත්තරමුල්ල, කොළඹ 15 සහ කොළඹ 10 යන ප්‍රදේශවල පදිංචිව සිටි තිදෙනෙක්.

එම මරණ සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ ගණන 247 දක්වා ඉහළ ගියා.

අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post