News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

විනෝදයට තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් 13 දෙනෙක් අල්ලයි

542 Views


විනෝදයට තනි රෝදයෙන් යතුරු පැදි පැදවූ තරුණයන් 13 දෙනෙක් අල්ලයි

පිළියන්දල වීරසිංහ මාවත ප්‍රදේශයේ දී තරුණයින් 13 දෙනකු අපරික්ෂාකාරීව තනි රෝදයෙන් යතුරු පැදි පැදවීම හේතුවෙන් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සමග යතුරුපැදි 08 ක් පොලිස් භාරයට ගෙන තිබෙන අතර පොලිසිය සදහන් කරන්නේ එම යතුරු පැදි වල විවිධ අංගෝපාංග සවි කර තිබු බවයි.

ලද තොරතුරක් මත මෙම විමර්ශනය පොලිසිය විසින් සිදු කර තිබෙන අතර අත් අඩංගුවට පත් පිරිස කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post