කොරෝනා වෛරසය එරට තුල දැඩි ලෙස ව්‍යප්ත වීම සැලකිල්ලට ගෙන පවත්නා ඇඳිරි නීතිය හෙට සිට තවදුරටත් දැඩි කරන බව එරට අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
ඒ අනුව සවස 6 සිට පසුදා උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. දින 15 දක්වා මෙම ඇදිරි නීති කාලය පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බවයි එරට අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.