News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

ප්‍රංශයේ ඇඳිරි නීතිය දැඩි වෙයි

469 Views


ප්‍රංශයේ ඇඳිරි නීතිය දැඩි වෙයි

කොරෝනා වෛරසය එරට තුල දැඩි ලෙස ව්‍යප්ත වීම සැලකිල්ලට ගෙන පවත්නා ඇඳිරි නීතිය හෙට සිට තවදුරටත් දැඩි කරන බව එරට අග්‍රාමාත්‍ය ජීන් කැස්ටෙක්ස් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.

ඒ අනුව සවස 6 සිට පසුදා උදෑසන 6 දක්වා රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනු ඇති. දින 15 දක්වා මෙම ඇදිරි නීති කාලය පවත්වා ගෙන යාමට අපේක්ෂා කරන බවයි එරට අගමැතිවරයා වැඩි දුරටත් සදහන් කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post