News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

කොරෝනා වසංගතය මැද ඉන්දියාවේ කුම්බමේලා සැණකෙලියත් ආරම්භ වෙයි

699 Views


කොරෝනා වසංගතය මැද ඉන්දියාවේ  කුම්බමේලා සැණකෙලියත් ආරම්භ වෙයි

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය මධ්‍යයේ ඊයේ දිනයේ ඉන්දියාවේ කුම්බමෙලා සැණකෙලිය ආරම්භ වී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.

ගංගා නදියේ දිය නා පව් සෝදා මෝක්ෂය මෙම සැණකෙළියේදී ඉන්දියානු වැසියෝ බලාපොරොත්තු වන අතර ඒ සදහා මේ වන විට දහස් ගණනක් පිරිස් එක්රැස් ව සිටින බවයි පැවසෙන්නේ.

ඒ අතර බොහෝ පිරිසක් මුහුණු ආවරණ පවා නොපැලද සැරිසරන බව දක්නට ලැබෙන බවයි සදහන් වන්නේ. මේ වන විට කොරෝනා බලපෑමෙන් දෙවනුවට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ ද ඉන්දියාවෙන්,


News Articles
Latest Videos
Most Popular Post