News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

කොරෝනා අස්සේ උතුරු කොරියාව සිය රටෙහි හමුදා ශක්තිය ප්‍රදර්ශනය කරයි – ලොව වඩාත්ම බලවත් අවියත් ඒ අතර

941 Views


කොරෝනා අස්සේ උතුරු කොරියාව සිය රටෙහි හමුදා ශක්තිය ප්‍රදර්ශනය කරයි – ලොව වඩාත්ම බලවත් අවියත් ඒ අතර

ලොව වඩාත්ම බලවත් අවිය ලෙස නම් කරමින් සබ්මැරීන් යොදාගෙන ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති කිම් ජොන්-උන් සහභාගී වූ හමුදා පෙළපාලියක දී එම මිසයිල ප්‍රදර්ශනය කර තිබෙන අතර විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ ඇමෙරිකාවේ නව ජනපති ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී මෙලෙස ක්‍රියා කිරීම උතුරු කොරියානුවන් සිය හමුදා ශක්තිය පිළිබිඹු කිරීමට ගත් උත්සහයක් ලෙස සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post