News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

පොල් කඩන පිහියෙන් ඇන සිය බිරිද ඝාතනය කල සැමියාට මරණිය දණ්ඩනය

680 Views


පොල් කඩන පිහියෙන් ඇන සිය බිරිද ඝාතනය කල සැමියාට මරණිය දණ්ඩනය

වසර 08 කට පෙර වීරකැටිය ප්‍රදේශයේ දී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් බිරිදව පොල් කඩන පිහියෙන් ඇන ඝාතනය කල තිදරු පියෙකුට එරෙහිව තංගල්ල පළාත් බද මාහධිකරණයෙන් මරණිය දණ්ඩනය ලබා දී තිබෙනවා.

අදාල පුද්ගලයා රැකියාව ලෙස සිදු කර තිබෙන්නේ පොල් කැඩීම වන අතර මිට වසර 08 කට පෙර බිරිද සමග ඇති වූ ආරවුලක් නිසා දැඩි කෝපයට පත් ව බිරිදව පොල් කඩන පිහියෙන් ඇන ඝාතනය කර තිබෙන අතර සිද්ධිය පිලිබදව අදාල පුද්ගලයාව වීරකැටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නීතිපතිවරයා විසින් අදාල පුද්ගලයාට තංගල්ල පළාත් බද මාහධිකරණයයේ ගොනු කල අධි චෝදනා පැමිණිල්ල සැකයකින් තොරව ඔප්පු වීම නිසා වසර 08කට පසු මොහුට මරණිය දණ්ඩනය ලබා දීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post