News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
15

ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප හිමි වෙයි

583 Views


ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප හිමි වෙයි

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ ඇප මත නිදහස් කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් මෙලෙස ඇපමත නිදහස් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post