News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට අදත් PCR

463 Views


තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට අදත්  PCR

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද දිනයේත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ඉකුත් 13 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඇතුළු 463 දෙනකු හට PCR පරීක්ෂණ සිදු කල අතර අද දිනයේ දෙවන අදියර පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද පෙරවරු 09.00 සිට දහවල් 12.00 දක්වා මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතයි. පාර්ලිමේන්තුව මැති ඇමතිවරු තිදෙනෙකු හට මේ වන විට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post