News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

429 Views


නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා පත්කර තිබෙනවා.

අදාළ පත් වීම කරනු ලැබ ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්.


News Articles
Latest Videos
Most Popular Post