News Line| Off Air
Generic placeholder image

Jan
15

මෙරට කොවිඩ් මරණ ගණන 251 දක්වා ඉහළට

408 Views


මෙරට කොවිඩ් මරණ ගණන 251 දක්වා ඉහළට

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ තුනක් පිළිබඳ තොරතුරු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රී නිවේදනය කළා.

දුම්මලසූරිය, ගල්ගමුව, ගාල්ල සහ කොළඹ 13 යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු එලෙස මිය ගොස් තිබුණා.

ඔවුන් වයස අවුරුදු 47ත් 72ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහළ ගියා.

ඊයේ රාත්‍රී වාර්තා වාර්තා වූ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post