News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
16

අද උදෑසන හුදකලා තත්ත්වයෙන් ඉවත් වූ ප්‍රදේශ

518 Views


අද උදෑසන හුදකලා තත්ත්වයෙන්  ඉවත් වූ ප්‍රදේශ

තවත් ප්‍රදේශ කිහිපයක අද උදෑසන 5.00 සිට හුදකලා තත්ත්වය ඉවත් වූ බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දී තිබෙනවා.

Image may contain: text that says "රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department Government Information 2021.01.15 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවෙදන අංකය: 56/2021 නිකුත් කළ වේලාව:18:50 ප්‍රවෘත්ති නිවේදනය පහත දක්වා ඇති ප්‍රදේශයන්හි හුදකලා බව හෙට (16) උදෑසන 5.00 සිට ඉවත් කරනු ලබන බව කොව්ඩ 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දේ. ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන ග්‍රාම නිලධාරී වසම බෝපත්ත ග්‍රාම නිලධාරි වසම විලේගොඩ ග්‍රාම නිලධාරි වසම අස්ගහුල ග්‍රාම නිලධාරි වසම යකුදාගොඩ ග්‍රාම නිලධාරි පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග්‍රාම නිලධාරි වසම බේරුවල පොලිස් වසමේ .මග්ගොන නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම මග්ගොන බටහිර ග්‍රාම නිලධාරි වසම නාලක කලුවැව රජයේ ජ්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් (+94 11)2515759 www.news.lk"


News Articles
Latest Videos
Most Popular Post