News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ට හමුදා පුහුණුවක් ලබා දීමට යෝජනාවක්

753 Views


අවුරුදු 18ට වැඩි තරුණ තරුණියන්ට හමුදා පුහුණුවක් ලබා දීමට යෝජනාවක්

වයස අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුටම හමුදා පුහුණුවක් ලබා දීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර සදහන් කරනවා.

මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ ලෝකයේ බොහෝ රටවල් මෙම ක්‍රමවේදය අනුගමනය කරන බවත් ඔවුන් එමගින් යහපත් ප්‍රථිපල අත්පත් කර ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post