News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

524 Views


තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට එයි

සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකකිකයින් 75 දෙනෙකු සහ කටාර් සිටි පුද්ගලයින් 29 දෙනෙකු අද උදෑසන මෙරටට පැමිණ තිබෙනවා.

ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ අතර එම මධ්‍යස්ථාන 83 ක මේ වන විට නිරෝධායනය වන සංඛ්‍යාව 7173කි. මේ අතර ඊයේ දිනයේදී PCR පරීක්ෂණ 15,218ක් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post