News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

බූස්ස සතොස ගබඩා කළමනාකරුට වැඩ වරදී

465 Views


බූස්ස සතොස ගබඩා කළමනාකරුට වැඩ වරදී

බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට යෙදී සිටි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් හට එම සතොස ගබඩාවේ රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී දේශිය තේ පැකට් තොගයක් සොයාගෙන තිබෙනවා. පවතින වෙළෙඳපොළ මිලට වඩා රුපියල් 30ක් අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට යොමු කර තිබු තේ පැකට් තොගයක් මෙලෙස සගවා තිබියදී හමුව ඇත්තේ.

මේ පිලිබදව විමර්ශනයක් ආරම්භ කිරීමටත් බූස්ස සතොස ගබඩා කළමනාකරුගේ වැඩ තහනම් කිරීමටත් එහිදී වෙළෙද අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post