News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

කොළඹ කොටස් වෙළඳපොළ වැඩිම අගයක් අද වාර්තා කරයි

1345 Views


කොළඹ කොටස් වෙළඳපොළ වැඩිම අගයක් අද වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලු කොටස් මිල දර්ශකයේ ඉහළම අගය අද වාර්තා කළා.

මෙහිදී දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,922.66ක් ලෙස දැක්වුණු අතර එය පෙර දිනයට සපේක්ෂව ඒකක 188.09ක ඉහළ යාමක්.

මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය 2011 වසරේ පෙබරවාරි 14 වැනිදා වාර්තා වුණා.

එම අගය ඒකක 7,811.80ක්.

අද දිනයේ රුපියල් බිලියන 12.18ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post