News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
18

අලුත්ගම පොලීසියේ 5කට කොරෝනා

509 Views


අලුත්ගම පොලීසියේ 5කට කොරෝනා

අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබෙනවා.

මේ අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එමෙන්ම ඔවුන් ඇසුරු කල ආශ්‍රිතයින් 12 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post