කොරෝනා ආසදිතව හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ප්‍රතිකාර ලබා සුව වී නැවත සිය වැඩ බිමට පැමිණි පසු සිය ම්තුරන් ඔහුව කොන් කිරීම නිසා සිත් තැවුලට පත්ව සිය දිවි නසාගෙන තිබෙනවා.
අතුරුගිය සතිපොළේ වැඩ කරන ලද කම්කරුවෙක් එම ගොඩනැගිල්ලේ බාල්කයක එල්ලී මෙලෙස සිය දිවි නසාගෙන තිබෙන අතර අදාල මිය ගිය තැනැත්තා විවාහක බිරිදගෙන් වෙන් වී අදාල වැඩබිමේම නවාතැන් ගෙන සිටි ඇති බවයි වාර්තා වන්නේ.